
ඔන්න ඉතින් මගේ රියල් බ්ලොග් පොජ්ජට අයිබෝන් කියලා බැස්ස මේ විදියට.. රියල් එකේ පෝස්ට් ඉස්සුවා වගේ මේකෙත් පෝස්ට් උස්සන්න ඈ.. ඒ කරලා ඉස්සුවේ නෑ වගේ පේන්න නම දාන්න මගේ.
අද සිට අලුත් විදියට බ්ලොග් එකක් කරගෙන යනවා. පහු ගිය ටිකේ මොකුත් ලිව්වේ නෑ කුප්ප කමට හිටියා. අද ඉදන් ඔන්න බැස්ස වැඩේට ඈ. එහෙනම් පටන් ගමු (එහෙම කිව්වට මම විතරයි පටන් ගන්නේ )
අද සිට මේකේ දාන්නේ මගේ රසවත් සිද්දි මගේ යාලුවොන්ට උන සිද්දි ඒ වගේම කුප්ප කථා හැම මගුලක්ම මම මේකේ කොටනවා.. කැමති කෙනෙක්ට කියවන්න පුළුවන් බල කිරීමක් නෑ.. එහෙම කියවලා අදහසක් දීලා පොඩි තල්ලුවක් දීලා ගියොත් වැරදි හදාගන්න මාරම වටිනවා ඈ. ජයවේවා හැමෝටම ඉස්තුති
good job!
ReplyDeleteඉස්තුති
Deletewish u all the best !
ReplyDeleteනියමයි ආ , දෙක තුනෙන්ම සුබ පතනවා ඉඳගෙන
ReplyDelete